Monday, December 28, 2015

Android device එකේ Screen එක PC එකට

Android Phone Screen on PC

අද මම ගෙනාවෙ තවත් පොඩි වැඩ කෑල්ලක්
ඒ තමයි ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ පෙන්නන දේවල් ඒ කියන්නෙ Android Mobile Screen එක ඔයාගෙ Pc එකේ පේන විදියට හදන්නෙ කොහොමද කියන එක.

මේක කරන්න ඔයාට මේ දේවල් අවශ්‍ය වෙනවා ඒ ටික පහලින් Download කරගන්න.4

1. JAVA Latest version Download
2. ADB Tools ( Password : @android)
3. Mobile Scr In PC Download

මේක කරන්න පහත පියවරවල් අනුගමනය කරන්න.

1. Download All Files.
2. Install Java.exe
3. run Mobile Scr In PC.jar




4. Extract ADB Files To You desktop.
5. Select adb.exe on mobile scr In Pc .exe


.......ADB >  ADB Executable Path > Select ADB.exe



හරි ඔය කියන ටික කරාම Android Mobile Screen එක ඔයාගෙ Pc ගන්න සේරම සූදානම්
ඊලඟට කරන්න තියෙන්නෙ මෙන්න මේ ටික.

On your Mobile....

1. Go to Settings On You Android Device.


2. Enable Developer Options.
                                 If Hide On Your device
                          1. Settings > About Phone > Build Number > Click On It 5/7 Times
3. check The USB Debug Enable.



දැං ඉතිං තියෙන්නෙ Android Device. එක Pc එකට Connect කරන එන තමා ඉතිං.

ප්‍රශ්න තියතවතම් මට එකක් mail දාන්න

thisaradmadu1234@gmail.com



Sunday, December 27, 2015

Need For Speed Most Wanted 2012

Games:

Need For speed Most Wanted




EA Games වෙතින් ලබා දෙන සුපිරිම ගේම් එකක් තමයි මේ.

මේ ගේම් එක ගහන්න ඔයාගෙ පරිගණකය සපුරාලිය යුතු දේ :

1GB Of Ram (Can Ru This Game In 512MB Ram But Reccomend 2GB Of RAM)
128MB Graphic Card ( 512MB Reccomend)
3.5 GB Of Disk Space.
Derect X 9.1c

මේ ගේම් එක ගහන්න ඔයාගෙ පරිගණකය උඩ තියන අවම තත්වයේ තියෙන්න ඕන.

Need For Speed Most Wanted Download

NFS Most Wanted Full ( 2.9GB)

Derect X 9.0c Download

Saturday, December 26, 2015

Microsoft Office 2016 Proffesional Plus Free Download

MICROSOFT Office PRO Plus 2016 v16.0.4266.1003





මම අද ගෙනාව මගේ පලවෙනි Post එකෙන්

Microsoft සමාගමෙන් අලුතින්ම එලිදක්වපු Windows 10 මෙහෙයුම් පද්දතියත් එක්කම හඳුන්වාදීපු Microsoft Office 2016 Professional Plus Version එක.



මේ ගැන විස්තර :

එලිදක්වන ලද දිනය : 2015 සැප්තැම්බර් 22

More Info

Download Microsoft Office 2016 professional Plus

Download Office x86 ( 707.61 MB )
Download Office x64 ( 823.18 MB )

Activator Only (3.25 MB)

Any Problem Mail To Me
thisaradmadu1234@gmail.com

http://all-in-one-blog-srilanka.blogspot.com/


මෙම Blog එකේන්,

1. ඕනම දෙයක් Derect Download පුලුවන්

Files Download කරන ආකාරය :

ඔබට අවෂ්‍ය ගොනුව තෝරාගෙන එහි පහල ඇති Download බොත්තම ඔබන්න.
එවිට තප්පර 5ක් රැඳී සිට Skip Ad බොත්තම ඔබන්න.

එවිට ඔබට අවෂ්‍ය ගොනුව Download කිරීමට Mediafiare. Zippyshear,Upfile වැනි පිටුවකට පැමිනේ

එවිට ඔබට අවෂ්‍ය ගොණුව ඉතා ඉක්මනින් බාගත කිරීමට හැක.

2. කරදරකාරී ඇඩ් නොමැත.

3.ඔනැම දෙයක් ලබාගත හැක. (ඔබට අවෂ්‍ය දෙය මෙහි නොමැති නම් ඔබට එය E-Mail, Facebook මගින් දැනුම් දෙන්න. ඔබට එය ඉතා  ඉක්මනින් ලැබෙනු ඇත.

http://all-in-one-blog-srilanka.blogspot.com/

එන්න බලන්න.