Monday, December 28, 2015

Android device එකේ Screen එක PC එකට

Android Phone Screen on PC

අද මම ගෙනාවෙ තවත් පොඩි වැඩ කෑල්ලක්
ඒ තමයි ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ පෙන්නන දේවල් ඒ කියන්නෙ Android Mobile Screen එක ඔයාගෙ Pc එකේ පේන විදියට හදන්නෙ කොහොමද කියන එක.

මේක කරන්න ඔයාට මේ දේවල් අවශ්‍ය වෙනවා ඒ ටික පහලින් Download කරගන්න.4

1. JAVA Latest version Download
2. ADB Tools ( Password : @android)
3. Mobile Scr In PC Download

මේක කරන්න පහත පියවරවල් අනුගමනය කරන්න.

1. Download All Files.
2. Install Java.exe
3. run Mobile Scr In PC.jar




4. Extract ADB Files To You desktop.
5. Select adb.exe on mobile scr In Pc .exe


.......ADB >  ADB Executable Path > Select ADB.exe



හරි ඔය කියන ටික කරාම Android Mobile Screen එක ඔයාගෙ Pc ගන්න සේරම සූදානම්
ඊලඟට කරන්න තියෙන්නෙ මෙන්න මේ ටික.

On your Mobile....

1. Go to Settings On You Android Device.


2. Enable Developer Options.
                                 If Hide On Your device
                          1. Settings > About Phone > Build Number > Click On It 5/7 Times
3. check The USB Debug Enable.



දැං ඉතිං තියෙන්නෙ Android Device. එක Pc එකට Connect කරන එන තමා ඉතිං.

ප්‍රශ්න තියතවතම් මට එකක් mail දාන්න

thisaradmadu1234@gmail.com



No comments:

Post a Comment